පළපුරුද්ද අනිවාර්යයි (Experience is compuslory)
වැඩ මුර: (Work Shifts:)
පෙ.ව. 6.00 - ප.ව. 2.00 (AM 6.00 - PM 2.00)
ප.ව. 2.00 - ප.ව. 9.00 (PM 2.00 - PM 9.00)
මීගොඩ, වටරැක නගරයේ ලයිෆ් ලයින් ආයතනය සදහා පලපුරුද්ද සහිත, කැෂියර්වරුන් (ගැහැණු / පිරිමි) බදවා ගැනේ.