🌟 ඔබේ රැකියාවට අලුත් ආරම්භයක්! 🌟
🟡 Cashier - Colombo 10
🟡 මුදල් අයකැමි (Male / Female)
ඔබටත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ මිත්‍රශීලී සුපිරි වෙළඳසැලකින් ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට අවස්ථාවක්!
👉 අදම LAUGFS Supermarkets සමඟ එකතු වන්න!
අපගේ ශාඛා සඳහා මුදල් අයකැමිවරුන් කඩිනමින් බඳවා ගනු ලබයි!
📅 Walk-in Interviews: සෑම දිනකම පෙ.ව. 9.00 සිට 11.00 දක්වා
📍 ස්ථානය: LAUGFS ප්‍රධාන කාර්යාලය, කිරුළපන
🎓 සුදුසුකම්:
🔸 වයස අවුරුදු 18ට වැඩි විය යුතුය.
🔸 ගණිතය විෂයට S සාමාර්ථයක් හෝ කැශියර් පළපුරුද්දක් තිබීම.
🔸 වසරකට වැඩි පළපුරුද්දක් ඇති අයට විශේෂ වැටුප් වැඩිදියුණු කිරීමක්!
💛 වරප්‍රසාද:
✨ නොමිලේ ආහාර, නවාතැන් පහසුකම්
✨ ඉහල වැටුප් සහ අතිකාල ප්රතිලාභ
✨ රු.1,000,000ක ජීවිත රක්ෂණය සහ සුව පහසුකම්
✨ කුඩා ශාඛා පරිසරය නිසා වැඩ භාර අඩු — සුරක්ෂිත හා මිත්‍රශීලී පරිසරයක්
✨ මාස 6කට පසු අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
✨ මුල් දිනයේ සිටම ස්ථීර රැකියාව
📑 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට:
1️⃣ ජාතික හැඳුනුම්පතේ පිටපත
2️⃣ උප්පැන්න සහතිකයේ පිටපත
3️⃣ බැංකු පාස් පොතේ පිටපත
4️⃣ ග්‍රාම සේවක සහතිකය (මුල් හෝ පිටපත)
5️⃣ O/L සහතිකයේ පිටපත
6️⃣ ලිවීමට පෑනක්
ඔබ මෙම තනතුර සඳහා සුදුසු නම්,👉 දැන්ම “Apply for this Job” ක්ලික් කරන්න
හෝ
📲 0762536891 වෙත අමතන්න
🕒 සීමිත තනතුරු පමණක් ඇත — ඉක්මනින් අයදුම් කරන්න!
✨ LAUGFS Supermarkets – ඔබේ වෘත්තීය ජීවිතයේ නව පියවර! ✨
මානව සම්පත් අංශය