කැෂියර්
සුදුසුකම්
* පිරිමි / ගැහැණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
* වයස අවුරුදු 18 – 30 අතර විය යුතුය.
* හොඳ සන්නිවේදන හා අන්තර්පුද්ගල කුසලතා තිබිය යුතුය.
* ධනාත්මක ආකල්පයක් සහ වගකීමෙන් යුතුව වැඩ කිරීමේ හැකියාව.
* කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හා පාරිභෝගික සේවාව සැපයීමේ හැකියාව.
* F&B (Food & Beverage) ක්ෂේත්රයේ පෙර පළපුරුද්දක් තිබේ නම් අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
අමතර විස්තර
* බත්තරමුල්ල හා අවට ප්රදේශවල පදිංචි අය අයදුම් කිරීමට ප්රමුඛතාව ලබා දේ.
* ආකර්ෂණීය වැටුපක් සමඟ දීමනා සහ අනෙකුත් ප්රතිලාභ ලබා දේ.
📩 ඔබගේ CV එක යොමු කරන්න
📞 0777320792
WE’RE HIRING!
Cashier & Team Members
Qualifications & Requirements
* Male / Female applicants are welcome.
* Age: 18 – 30 years
* Good communication and interpersonal skills.
* Positive attitude and strong work ethic.
* Ability to work in a team and provide excellent customer service.
* Previous experience in the F&B industry is an added advantage.
Additional Details
* Candidates living in or around Battaramulla are encouraged to apply.
* Attractive salary with incentives and other benefits.
📩 Send your CV
📞 0777320792