සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...! ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ ශාඛා තුල පවතින පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
වරප්‍රසාද :
55,000+ වැටුපක්
වෛද්‍ය හා මරණාධාර දීමනා
ප්‍රසාද දීමනා
රාත්‍රී වැඩමුර දීමනා
සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
දක්ෂතා මත රැකියා උසස්වීම්
සුදුසුකම් :
වයස අවුරුදු 18 - 40
සාමාන්‍ය පෙළ ගණිතය සමත්
ඔබත් අදම අයදුම්පතක් රැගෙන කොට්ටාව ආර්පිකෝ වෙත පැමිණෙන්න.
A Great Job Opportunity with a Secure Future!
Join one of Sri Lanka's leading supermarket chains and build a successful career in the retail industry.
Benefits
Salary of LKR 55,000+
Medical and insurance benefits
Incentive allowance
Night shift allowance
Friendly working environment with career development opportunities
Promotions based on performance and skills
Requirements
Age between 18-40 years
Passed G.C.E. O/L
Bring your application and visit Arpico Kottawa soon.