ඇබෑර්තු ඇබෑර්තු - කැෂියර් තනතුර (අනුරාධපුර සහ කළුතර )
පැල්වත්ත (Pelwatte) අලෙවිසැල් ජාලයේ අනුරාධපුර සහ කළුතර ශාඛාවන් සඳහා කැපවීමෙන් වැඩ කළ හැකි දක්ෂ පුද්ගලයින් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
✔ අනුරාධපුර සහ කළුතර අවට පදිංචි අය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ.
✔ පාරිභෝගික සේවාව පිළිබඳ මනා අවබෝධයක් තිබීම.
✔ විශ්වාසවන්තව සහ වගකීමෙන් වැඩ කළ හැකි අයෙක් වීම.
✔ අ.පො.ස (සාමාන්‍ය පෙළ) ගණිතය සමත් විය යුතුය.”
අයදුම් කිරීම:
ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත අංකයට WhatsApp කරන්න:
📞 070 364 1729
වැඩිදුර විස්තර සඳහා ඉහත අංකය හරහා අපව අමතන්න.