කොළඹ පිහිටි ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක නුගේගොඩ ශාඛාවේ සේවය සදහා වයස 19 ත් 30 අතර වලංගු රියදුරු බලපත්‍රයක් සහිත නිලධාරී මණ්ඩලයක්(Cash Collector) කඩිනමින් අවශ්‍ය යි...
🛑 විශේෂ යි:-යතුරුපැදියක් ආයතනය මගින් ලබා දෙනු ලබයි
💰පලමු මස රුපියල් 50000/-ක වැටුපක්
💰දෙවන මස සිට රුපියල් 75000/-දක්වා වැටුප් ගෙවීම්
💰 වැටුප් සහිත මාසික නිවාඩු 05
💰ETF / EPF ඇතුළු සියලුම ආයතනික දිමනා
සුදුසුකම්
👉 වයස අවුරුදු 19 - 30 අතර විය යුතුයි
👉අ.පො.ස.සා.පෙල සමත්
👉වලංගු රියදුරු බලපත්‍රයක් සහිත විය යුතුයි
කැළණිය කාර්යාලයේදී සතියේ සෑම දිනකම පෙ.ව 9.00 සවස 4.00 අතර සම්මුඛ පරීක්ෂණය පැවැත්වේ..
දිනයක් වෙන් කරවා ගැනීමට අමතන්න..
📱076 422 48 72
📱076 65 93 362
📱074 011 65 16