‼️ Promax Pvt Ltd ‼️
රැකියාවේ සොභාවය
📌 මුදල් එකතු කිරීමේ නිලධාරී හා විකුණුම් නියෝජිත
සුදුසුකම් හා හැකියාවන්
👉 වයස අවුරුදු 18 – 26 අතර විය යුතුය.
👉 G.C.E. (O/L) හෝ G.C.E. (A/L) සඳහා පෙනී සිට තිබිය යුතුය.
👉 ධනාත්මක ආකල්පයක් සහ වැඩ කිරීමට දැඩි කැමැත්තක් තිබිය යුතුය.
👉 විශිෂ්ට විකුණුම්, සාකච්ඡා හා සන්නිවේදන කුසලතා තිබිය යුතුය.
👉 මාසික හා වාර්ෂික ඉලක්ක සපුරාලීමේ හැකියාව තිබිය යුතුය.
👉 වලංගු යතුරුපැදි (Motorbike) රියදුරු බලපත්රයක් අනිවාර්ය වේ.
ආකර්ෂණීය ආදායම
💰 වැටුප – රු. 85,000/= සිට රු. 120,000/= දක්වා
🔖 Bike Allowance + Fuel Allowance ලබා දේ
📍 සේවා ස්ථානය: Negombo
📞 අමතන්න / WhatsApp කරන්න:
☎️ 074 296 3061
☎️ 071 095 0750
☎️ 075 183 9771
🚀 අදම අයදුම් කර ඔබගේ වෘත්තීය ජීවිතයේ නව පියවරක් ආරම්භ කරන්න!