හොරණ නගරයේ භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක මුදල් අයකරගැනීමේ නිලධාරී (Cash Collector) තනතුර සදහා වයස අවු 18 වැඩි පිරිමි පුද්ගලයින් ඉක්මනින් බදවා ගැනේ.
මාසික වැටුප රු 45,000. - 60,000
වැඩි විස්තර සදහා අදම අමතන්න : 0742179985
ඔබට තිබිය යුතු සුදුසුකම් -:
1. වයස අවුරුදු 18 සම්පුර්ණ වී තිබීම.
2. මනා සන්නිවේදන හැකියාව.
3. හොරණ නගරයේ මාර්ග පිළිබඳ මනා දැනීම
4. කණ්ඩායමක් ලෙස ක්රියා කිරීමේ හැකියාව.
සම්මුඛ පරීක්ශනයට වේලාවක් වෙන්කර ගැනීමට ඔබගේ අයදුම්පත (CV) 0742179985 අංකයට whatsapp මගින් යොමු කරන්න
සම්මුඛ පරීක්ෂණය හොරණ පිහිටි කාර්යාලයේ පැවැත්වේ .
No-460
Rathnapura Road,
Munagama,
Horana.