මීගොඩ ප්රදේශයේ පිහිටි පානිය ජලය බොතල් කර අළෙවිකිරීමේ කර්මාන්ත ශාලාවක “මුදල් එකතු කිරීමේ නිළධාරී “
රැකියා අවස්ථාවක් සදහා සම්මුඛ පරීක්ෂණය පැවැත් වේ .
සුදුසුකම්
වයස අවු . 25 - 60 ත් අතර විය යුතුයි
අ .පො. ස (සා/ පෙළ ) සමත් විය යුතුයි
වලංගු රියදුරු බලපත්රයක් තිබීම (යතුරු පැදි )
වගකීම්
නියමිත කාලය තුල ආයතනයේ ගණුදෙනු කරුවන්ගෙන් මුදල් එකතු කිරීම
වාර්තා තැබීම හා තොරතුරු ගොණු රැස් කිරීම හා එම වාර්තා ඉහල කළමණාකාරිත්වයට දැනුම් දීම .
ගණුදෙනු කරුවන්ගේ දින පතා එකතු කරනු ලබන මුදල් හා චෙක් පත් බැංකු ගත කිරීම හා එම තොරතු වාර්තා සැදීම .
සුදුසුකම් සපුරන අයවළුන් සදහා ආකර්ශනීය වැටුප් හා දිරිදීමන .
කරැණාකර ඔබෙ� CV එක pwprasadev@gmail.com
+94 717 569915 අංකයට