විස්තරය (Description):
අරංගල පිහිටි අපගේ අධ්‍යාපන උපකරණ (Learning Aids) සහ ක්‍රීඩා භාණ්ඩ (Sports Goods) නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා පළපුරුදු වඩු කාර්මිකයන් (Carpenters) වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
ලී භාණ්ඩ හෝ ක්‍රීඩා/අධ්‍යාපන උපකරණ නිෂ්පාදන ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1ක වත් පළපුරුද්ද.
සැලසුම් අනුව නිවැරදිව කැපීම් සහ ෆිනිෂින් (Finishing) වැඩ වගකීමෙන් යුතුව කිරීමට හැකි වීම.
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප් (සුදුසුකම් සහ පළපුරුද්ද මත සාකච්ඡා කරගත හැක).නොමිලේ නවාතැන් සහ ආහාර පහසුකම් සැපයිය හැක.
වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0714307685