රද්දොලුගම අප ආයතනයට මෙලමයින් හා MDF බෝඩ්වලින් පැන්ට්‍රි කබඩ් සෑදීමට පළපුරුදු වඩු බාස්වරුන්, ස්ප්‍රේ බාස්වරුන්, අත් උදව්කරුවන් උවමනායි.
(අත්උදව්කරුවන් වයස 25ට අඩු)
බාස්වරුන් සදහා දිනක වැටුප රු.4000 සිට ඉහළට.
අත් උදව්කරුවන් සදහා දිනක වැටුප රු.2000 සිට ඉහළට.
අතිකාල දීමනා සහිතයි. නවාතැන් පහසුකම් සලසා දිය හැක.