වඩු කාර්මිකයන් (Carpenter) අවශ්‍යයි.
කොටිකාවත්ත පිහිටි අපගේ කර්මාන්තශාලාවට පුහුණු වඩු කාර්මිකයන් (Carpenter) අවශ්‍යයි.
දක්ෂතාවය මත වැටුප රු 3,500 දක්වා සිට ඉහළට.
නවාතැන් පහසුකම් හා ආහාර පාන ලබා දේ.
දුරකථන අංක: 076 272 5356 / 076 365 1954