ඔබගේ ආදරණීයන් රැක බලගැනීමට අපෙන් සහයක්....
රෝගී දමාපියන් ඔබගේ තනිව සිටින ආදරණීයන් රැක බලගැනීමට( නිවසේ රෝහලේ )
අපි උපස්ථායක උපස්ථාකාවන් නැවතී සේවය සහ එදිනෙදා පැමිණෙන්නන්.අප ආයතනය මගින් වගකීමකින් යුතුව සොයා දෙන්නෙමු.
ඔබගේ මුල්‍ය තාත්ත්වයට සරිනල ලෙස.....තවද
ගෘහ සේවිකාවන් නැවතී හෝ එදිනෙදා පැමිණෙන්නන් සොයා දෙන්නෙමු