🏆 වෙන්කරවා ගැනීමේ සිට ගමනාන්තය දක්වා සැඟවුණු ගාස්තු කිසිවක් නැත. අයකිරීම් දුර ප්‍රමාණයට පමණි
🏆 පසුම්බියට ලාභදායී ලංකාවේ අඩුම මිල ගණන්
🏆 24x7 ක්‍රියාත්මක පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක්
🏆 ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුහදශීලී කාර්යමණ්ඩලයක්
🏆 අවශ්‍යතාවය අනුව ඕනෑම මාදිලියකින් කාර්, වෑන්, බස්, ලොරි රථ වුවද ලබාගත හැක
🏆 අපගේ සේවාව දෑන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ලබා ගත හැකිය
🏆 දුර ගමන් සදහා සහනදායී විශේෂ පැකේජයන් ඔබගේ අවශ්‍යතාව පරිදි අදම වෙන් කරවා ගන්න
🏆 ඔබගේ ඊළඟ සංචාරය Senu Cabs & Tours සමගින් අදම සැළසුම් කරන්න.
වැඩි විස්තර සදහා අදම අමතන්න
නවතම ලාභදායී පැකේජයන් සහ තොරතුරු සමගින් යාවත්කාලීන වෙන්න අපගේ නිල සමාජමාධ්‍ය ගිණුම් වෙත පිවිස Subscribe, Like, Share කරන්න.