Car for Rent -Honda Vezel 2016
🚗 Honda Vezel 2016 - සුපිරි තත්ත්වයේ මෝටර් රථයක් කුලියට! 🚗
සුවපහසු සහ ආරක්ෂිත ගමනාන්තයක් වෙනුවෙන් දැන්ම වෙන්කරවා ගන්න.
✅ ගාස්තු විස්තර:
දිනකට: රු. 8,500/- (නොමිලේ කි.මී. 120)
මාසයකට: රු. 250,000/- (නොමිලේ කි.මී. 3,500)
✅ අපෙන් ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාද:
🛡️ Rent-A-Car Insurance: පූර්ණ රක්ෂණ ආවරණය සහිතයි.
🚚 Free Delivery: ඔබ සිටින ස්ථානයටම වාහනය නොමිලේ ගෙනවිත් දෙනු ලැබේ.
🔄 Replacement Vehicle: අලුත්වැඩියාවකදී හෝ අනතුරකදී දින 3කට වඩා ගතවේ නම්, වෙනත් වාහනයක් ලබාදීමේ පහසුකම.
⛽ Full Tank Fuel: ලබාදෙන අවස්ථාවේදී ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවා ඇත.
💳 Easy Payments: වාහනය ලබාගන්නා අවස්ථාවේදී පමණක් ගෙවීම් කළ හැක. කලින් ගෙවීම් (booking Fees) අවශ්‍ය නොවේ.
ඉතාමත් සුපිරි ධාවන තත්ත්වයේ පවතින මෙම වාහනය වෙන්කරවා ගැනීමට අදම අමතන්න
ස්තුතියි!
🚗 Honda Vezel 2016 for Rent! 🚗
Experience a Comfortable and Safe Journey with Our Top-Condition Toyota Prius G’s Edition. Available for Immediate Booking!
✅ Rental Rates:
Daily: Rs. 8,500/- (120 Km Inclusive)
Monthly: Rs. 250,000/- (3,500 Km Inclusive)
✅ Exclusive Benefits for Our Customers:
🛡️ Rent-A-Car Insurance: Fully Insured for Your Peace of Mind.
🚚 Free Delivery: We Deliver the Vehicle to Your Doorstep at No Extra Cost.
🔄 Replacement Vehicle: If Any Repair or Accident Takes More than 3 Days, a Replacement Vehicle Will Be Provided.
⛽ Full Tank Fuel: The Vehicle Is Handed Over with A Full Tank of Fuel.
💳 No Advance Booking Fees: Pay only When You Receive the Vehicle. No Hidden Charges or Reservation Fees.
the Vehicle Is in Excellent Running Condition with High-End Comfort Features.
Contact Us Today to Book Your Ride:
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



