🚗 Honda FIT GP 5 2015 - සුපිරි තත්ත්වයේ මෝටර් රථයක් කුලියට! 🚗
සුවපහසු සහ ආරක්ෂිත ගමනාන්තයක් වෙනුවෙන් දැන්ම වෙන්කරවා ගන්න.
✅ ගාස්තු විස්තර:
දිනකට: රු. 5,000/- (නොමිලේ කි.මී. 120)
මාසයකට: රු. 150,000/- (නොමිලේ කි.මී. 3,500)
✅ අපෙන් ඔබට ලැබෙන විශේෂ වරප්රසාද:
🛡️ Rent-A-Car Insurance: පූර්ණ රක්ෂණ ආවරණය සහිතයි.
🚚 Free Delivery: ඔබ සිටින ස්ථානයටම වාහනය නොමිලේ ගෙනවිත් දෙනු ලැබේ.
🔄 Replacement Vehicle: අලුත්වැඩියාවකදී හෝ අනතුරකදී දින 3කට වඩා ගතවේ නම්, වෙනත් වාහනයක් ලබාදීමේ පහසුකම.
⛽ Full Tank Fuel: ලබාදෙන අවස්ථාවේදී ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවා ඇත.
💳 Easy Payments:
ඉතාමත් සුපිරි ධාවන තත්ත්වයේ පවතින මෙම වාහනය වෙන්කරවා ගැනීමට අදම අමතන්න
ස්තුතියි!