⚡️Toyota Prius,Aqua,Axio,Voxy Hybrid Car & Battery Repairs⚡️
හැදුවොත් හැදුවා. එකෙන්ම බැටරි එක ගොඩදාගන්න ඔබත් පැමිණෙන්න 💯💯💯
දැන් ඔබට හයිබ්රිඩ් වාහන අලුත් වැඩියාව සහ අමතර කොටස්ද අප ආයතනයෙන් ලබා ගත හැකිවේ
100% ක් සාර්ථකව හයිබ්රිඩ් battery සකස් කරන ලංකාවේ එකම ආයතනය....👉👉👉
Hybrid Prius,Aqua,Axio,Voxy ඇති ඔබටයි මේ පණිවිඩය 👉👉👉👌
ඔබත් සොයන්නේ ඔබගේ බැටරිය වගකීමක් සහිතව නිසියාකාරව සකස්කර ගත හැකි තැනක් ද ????
අප ආයතනය විසින් ඔබගේ සම්පූර්ණ බැටරියට ම වගකීමක් ලබා දෙමින් අලුත්වැඩියා කර දෙනු ලබයි.බැටරි නිසියාකාරව සකස් කරන මෙන් ම සම්පූර්ණ බැටරියට 100% ක වගකීම් කාලයක් ලබා දෙන ලංකාවේ එකම සහ විශ්වාසනීයම ආයතනය අප ආයතනය වන අතර.ඔබට අප ආයතනය විසින් සකස් කරන වාහන පහත ලින්ක් එකට පැමිණිමෙන් බලාගත හැක. 👉👉👉
✅ Engine tuneup
✅ABS
✅Inverter
✅Water Pump
✅Brand new battery
✅Reconditionin Battery
ඇතුළු සියලුම වාහන අමතර කොටස් සඳහා ඔබ යායුතු විස්වාසනීය ස්ථානය Roshan Hybrid Care නුගේගොඩ.....👌👌👌