📸 Canon EOS R50 Mirrorless Camera for Sale! 🔥
ඉතාමත් සුපිරි තත්වයේ පවතින Canon EOS R50 කැමරාව සහ ඒ සමඟ ඇති උපාංග (Accessories) වහාම විකිණීමට ඇත. Content Creation, Photography සහ Videography වලට කියාපු බාණ්ඩය.
✨ තත්වය (Condition): 99% Brand New (කිසිදු සීරීමක් හෝ දෝෂයක් නොමැත)
⏱️ Shutter Count: 2,700 ක් පමණයි (ඉතාමත් අඩුවෙන් පාවිච්චි කර ඇත)
⏳ භාවිතා කල කාලය: අවුරුද්දක් පමණ (Carefully home used)
📦 ඇතුළත් වන දේවල් (What's Included):
Canon EOS R50 Camera Body
18-45mm Kit Lens
කැමරාව සමඟ පැමිණි සියලුම මුල් උපාංග ( Original Battery, Charger, Neck Strap, Cables)
Free Camera Bag 🎒
මීට අමතරව Canon EF/EF-S ලෙන්ස් පාවිච්චි කරන්න පුළුවන් EOS R Adapter එකක්ද සමඟින්.
මිලදී ගැනීමට පෙර ඔයාට කැමති විදියකට හොඳින් පරීක්ෂා කර (Check කරලා) බලා ගැනීමේ හැකියාව ඇත.
💰 මිල (Price): 180k
📍 ස්ථානය (Location): තලවතුගොඩ
📞 සම්බන්ධ කර ගැනීමට (Contact): හෝ Direct Message (DM) එකක් දාන්න.