අලුත්ම ප්රින්ටර් එක. කලු කාට්රිජ් එක දාගන්න ඕන. කලර් කාට්රිජ් 2ක් එක්ක දෙනවා. ගෙදරක පාවිච්චියට සුපිරියි. ඉන්ක් පුරවලා කොපි 1000 ක් වගේ ගන්න පුළුවන්. බ්ලැක් ඇන්ඩ් වයිට් ප්රින්ට් එකකට රුපියලක් වගේ වියදම යන්නේ.