Canon PIXMA MG2570S Printer for Sale
මාස 2ක් පමණක් භාවිතා කර ඇත. Printer එක ඉතා හොඳ තත්ත්වයේ ඇත. Print, Scan සහ Copy පහසුකම් සියල්ල ඇත. Ink cartridges ඉවර වී ඇති බැවින් අලුත් cartridges දමා භාවිතා කළ යුතුය. Power cable සමඟ ලබාදේ. අවශ්‍ය අයට සාධාරණ මිලකට විකිණීමට ඇත.