Package එකට ඇතුලත්:
Camera body: Canon EOS 2000D
Lens: 18-55mm lens
Camera bag
Camera battery
Camera charger
Lens caps
* Best conditions. Body condition = 99% (වැඩිය පාවිච්චි කරලා නැත)
Lens වල කිසිදු පුස්, fungus හෝ වෙනත් දෝෂයක් නැත. පැහැදිලි photos ලැබෙනවා.
Connectivity: Built-in Wi-Fi & NFC
- 99% වගේ අලුත් වගේ තත්වයේ තියෙන, Wi-Fi තියෙන, accessories ඔක්කොම එක්ක Canon 2000D එකක් විකුණනවා.