විකිණීමට ඇත්තේ අලුත්ම Canon 052 H (High Capacity) ටෝනර් කාට්රිජ් එකකි. මෙය මුද්‍රා තැබූ පෙට්ටිය පිටින්ම (Sealed Box) ඇත. Canon MF420 සහ LBP210 ප්‍රින්ටර් මාදිලි සඳහා වඩාත් සුදුසුයි. වැඩි පිටු ප්‍රමාණයක් (පිටු 9,200ක් පමණ) ප්‍රින්ට් කළ හැකි ඉහළ ධාරිතාවයකින් යුත් මාදිලියකි.
මිල: රු. 30,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ප්‍රදේශය: ජා-ඇල
දුරකථන අංකය: