Canfly Electric Lawn Mower 1800W
Model : ELM-CB180
specifications :
- Max power : 1800W
- voltage : 220v 50hz
- idling speed : 3200r/min
- cutting width : 400mm
- storage volume : 45l
SPECIAL NOTICE:
>>POYADAY CLOSED, PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<<
EASY TIPS:
>>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
මාදිලිය : ELM-CB180
පිරිවිතර :
- උපරිම බලය : 1800W
- වෝල්ටීයතාවය : 220v 50hz
- වේගය මිනිත්තුවට වට : 3200r/min
- කැපුම් පළල : 400mm
- ගබඩා පරිමාව : 45l
මාස හයක වගකීමක් සහිතයි
සැ.යු.
>>පෝය දින අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda