100%ක්ම ජපන් තාක්ෂණයෙන් සපිරි, කාබන් බ්‍රශ් රහිත තඹ කම්බි මෝටරයකින් සමන්විත අධිපීඩන සේදුම් යන්ත්‍රය. සුළු හා මධ්‍ය පරිමාණ වාහන සේවා ස්ථාන සහ බර වාහන සේදීම් කටයුතු සඳහා වඩාත් සුදුසුයි.
* මාස 06ක වගකීම *
වොට් ප්‍රමාණය : 3200W (4 Hp)
ජල ධාරාව : මිනිත්තුවට මිලිලීටර් 18
පීඩන බාර් ප්‍රමානය : 150 බාර්
වෝල්ටීයතාවය : 230V, 50 hz
මෙම යන්ත්‍රය සමග
♦ගන් එකක් (දිග කල හැකි)
♦සීරුමාරු කළ හැකි ප්‍රෙශර් නොසල් - 4ක්
♦ඉහල ප්‍රමිතියේ (හයිඩ්‍රොලික්) මීටර් 10 හෝස් එකක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 66,500/-
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස අප ප්‍රදර්ශනාගාරය පිහිටා ඇත.
✅ අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
------------------------------------------------------
High-pressure washer equipped with a 100% Japanese technology, copper wire motor which is ideal for
***06 Months Warranty ***
Wattage : 3200 W (4HP)
Water flow : 18 L/Min
Pressure bar : 150 bar
Voltage : 230V, 50 hz
This machine comes with
♦ A gun (extendable)
♦ adjustable pressure nozzles - 4 Nos
♦A high-quality Hydraulic 10m long hose for free.
🔴 Special Price after discounts: Rs. 66,500.00 upwards
** Cash On Delivery (COD) facility is available for your convenience**
✅ From Kottawa town, take Horana Road (280 Bus Road) about 2.5 km, turn left at Matthegoda junction, and after Vidyadeep Vidyalaya about 700 meters ahead on Horana Road (280 Bus Road), our showroom is located on the right side.
✅ Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” on the google maps to find our location
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


High pressure washer - 150 Bars (For Service Stations)
MEMBERColombo, Industry Tools & MachineryRs 66,5002 days
"INTIMAX" High pressure washer (Brushless Motor) - 120 Bars
MEMBERColombo, Industry Tools & MachineryRs 25,85035 days
"HUGO" Domestic High pressure washer - 70 to100 Bars
MEMBERColombo, Industry Tools & MachineryRs 15,95039 days
"NEWTOP" Chain Saw (58CC/ 22" Guide Bar)
MEMBERColombo, Industry Tools & MachineryRs 26,90014 days
