CANE CORSO අඩුවට නම් හොයන්න එපා
හොද BLOOD LINE එකකින් පැටවෙකු කිස්ම දවසක ඔයාලට අඩුවට ගන්න බෑ
ඒ වගේම තමා අපි ගාව ඉන්න සියකුම පැටව්න්ගේ මව් සතුන් CANE CORSO DATABASE එකේ පවා ඉන්නවා
අඩුවට නෙමෙයි කොලිටි එකට පැටියෙක් ගන්න
අඩුම ගානේ අම්මා තාත්තා සීයා ආච්චි කව්ද කියලවත් බලන්න
පැටව්න්ගේ වර්දනය ගැනත් අවදානය දෙන්න
අඩුවට ඉන්න පැටව් ඔයාලා හිතනවද සුපිරියටම හැදෙයි කියලා..
ඔයාලම හිතන්නකෝ ඔයාලගේ ගන්න පැටව්න්ගේ අම්මා තාත්තා ඉන්නවා නේද..ඒ අම්මා තාත්තාගේ අම්මා තාත්තාත් නිකමට බලන්නකෝ..ඒ බලනකොට ඔයාලට තෙරෙයි
ඒයාලගෙන් පැටව් එහෙම ආවානම් ඒ පැට්ව්න්ගේ පැටව් මෙහෙම ආවානම් ඔයාලා ගන්න පැටව් කොහොම එයිද කියලා..අන්න එතනදි පසු කාලිනව ඔයාලට දුක් වෙන්න වෙයි