හොදම තත්වයේ පැටියෙක් ඔනේ නම් ඔන්න අවස්තාව
තාම දවස් 20යි හොදේ...
තව ඉදිරියෙදි තවත් ලස්සන කරලම දෙන්නම්..
දැනට හිතන්නකෝ මෙහෙම නම් ඉදිරිය කොහොම වෙයිද
තාත්තා අම්මා දෙන්නම CANE CORSO DATABASE එකේ ඉන්නවා හොදේ..ගිය පාර මුර වල පැටව්න්ව උනත් බලා ගන්න පුලුවන්..අඩුවට ඉන්න අය උස්සන් ඇවිල්ලා පසුව දුක් වෙනවට වඩා සුපිරියක්ම එක පාර හදලා බලන්න