CANE CORSO
ඔන්න එක පැටියෙක් නෙමෙයි පැටව් සෙට් එකම එක පෙළට
මාසයයි දවස් 5
WORLD CH BLOOD LINE & CHAMPION BLOOD LINE
අරහේ මෙහෙ හොයන්න එපා මේ වගේ පැටව්
ලංකාවේ අපි ගාව පමණයි මේ වගේ සෙට් එකක් ඉන්නේ දැනට..
වටේම පැටව් බලලා එන්න අපේ පැටව් බලන්න..මේ වයසට මේ ගානට කොහෙන්වත් ගන්න බෑ
BLOOD LINE වල කොලිටි හොයන අයට
ඇස් දෙකෙන් බලා ගන්න පුලුවන්..
පැටව් අම්මා තාත්තා බැලිමට හැකියාව ඇත...
ලංකාවේ අඩුවෙන්ම ක්‍රොසින් දාපු කොල්ලගේ පැටව් සෙට් එකක් තමා මේ ඉන්නේ..
ඒ වගේම අම්මගේ ඇත්තෙන් පලමු ක්‍රොසින් එක