හොදම පැටියෙක් හොයනවා නම් ඔන්න ඔයාලට අවස්තාව
අඩුවට නම් පැටව් අහන්න එපා අඩුවට නම් මන් ගාව ඇත..
හොදම BLOOD LINE එකෙන් හොදම පැටියෙක්
වෙනස වටහා ගන්න
පැටියා ගන්න අම්මා තාත්තා ලොකු උනා කියලා පැටියා කොලිටි වෙන්නේ නෑ
අනිවාර්යයෙනම BLOOD LINE එක හොදම එකක් වෙන්න ඔනේ..ඒක නිසා අඩුවට පැටව් අරන් ආනාත වෙන්න එපා