හොදම CANE CORSO පැටවෙක්ද හේව්වේ...එහෙනම් අපිට කතා කරන්න..අඩුවට දෙන ගෙවන්න දෙන පැටව් අරන් රැවටෙන්න එපා..එහෙම අඩු කරලා ගෙවන්න දිලා කරන්නේ දෙන්න බැරි නිසා කොලිටි එක අඩු නිසා..CANE උනාහම නරින්වගේ ඉදලා බෑනේ..
ආස නැත්ද ලංකාවේ පලමු CANE CORSO KENNEL එකෙන් පැටවෙක් ගන්න..
එහෙනම් ඉන්නවා ලොකු ඔලු හොද හොම්බවල් රැලි මුනවල් තියෙන යක්කු
TIMOKOGE පැටවෙක් කියන්නේ ඉතිම් යකෙක් තමා..🩸🩸 හොදම එකතුවක්..ලංකාවේ ශෝ පිට පිට ගහපු ලෙ එකතුවක්ගේ පැටවෙක් දෙන්නම් ඔනේඅය කතා කරලා විස්තර ගන්න