✨ ජීවිතේ ලස්සනම මතකයන් සුවඳවත් කරන්න... ✨
ඔයාගේ Wedding Day එක, Birthday Party එක නැත්නම් හැමදාම මතක හිටින Special Event එක තවත් ලස්සන, Premium විදිහට සමරන්න කැමතිද?
TIORA වෙතින් ආදරණීයයන් වෙනුවෙන්ම ආදරෙන් Handcraft කරපු සුවඳැති Candle Gifts! 🕯️💖
ඔයාගේ Guestsලාට දෙන්න Gifts, Table Decorations, Birthday Surprises වගේ ඕනෑම දේකට අපේ Candles කදිමට ගැලපෙනවා.
✨ අපෙන් ඔයාට ලැබෙන සුවඳැති තේරීම් (Scents):
🍓 Strawberry | ☕ Coffee | 🍦 Vanilla | 🪵 Cinnamon
🪻 Lavender | Lemon | 🪻 Jasmine | 🌹 Red Rose
Wedding / Birthday / Event Orders භාරගනු ලැබේ 🤝
Islandwide Cash On Delivery (දිවයින පුරා නිවසටම ගෙන්වාගෙන මුදල් ගෙවීමේ හැකියාව) 🚚
💡 ඔයා කැමතිම Design එක, Scent එක සහ Quantity එක අපිට WhatsApp කරන්න
Wtsup your oders