⭕රැකියා අවස්ථාව – කේක් සාදන්නා / කේක් ඩිසයිනර් (ගැහැණු)
♦️අපගේ කණ්ඩායමට එක්වීමට කේක් සාදා අලංකාර ලෙස ඩිසයින් කළ හැකි දක්ෂ ගැහැණු සේවිකාවක් අවශ්‍යයි.
📍 ස්ථානය: Gamage Bakers Kottawa
💰 වැටුප: රු. 40,000/=
✅අවශ්‍යතා:
• කේක් සාදන සහ අලංකාර කිරීමේ පළපුරුද්ද
• නිර්මාණශීලී කේක් ඩිසයින් හැකියාව
• වගකීම් සහිත හා කඩිසර වීම
📲සම්බන්ධ වීමට:
📞 0779213366
📞 0789213366
📞 0775956138
📞 0715956138
☑️ඇත්නම් රැකියාවට කැමති නම් කරුණාකර අපට කතා කරන්න හෝ මැසේජ් එකක් යවන්න.
⭕Vacancy – Cake Maker / Cake Designer (Female)
🟥We are looking for a talented girl who can make and design cakes to join our team.
📍 Location: Gamage Bakers Kottawa
💰 Salary: Rs. 40,000/=
✅Requirements:
• Experience in cake making and decorating
• Creativity in cake designs
• Responsible and hardworking
📲Contact Numbers:
📞 0779213366
📞 0789213366
📞 0775956138
📞 0715956138