
Cafe Worker
~ පූර්ණ කාලීන හා අර්ධ කාලීන රැකියා අවස්ථා ~
රසවත් කෙටි ආහාර සහ පාන වර්ග පිළියෙළ කරන අතරම විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දීමට දැඩි උනන්දුවක් දක්වන කෙනෙකු අපි සොයන්නෙමු.
සුදුසුකම් :
• වයස: 20 – 35 අතර වීම
• අධ්‍යාපනය: අ.පො.ස උසස් පෙල
• ලබාදෙන වට්ටෝරු අනුව පානයන් සහ කෙටි ආහාර සකස් කිරීමේ හැකියාව
• දිනපතා කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කිරීම
• අවම වශයෙන් මාස 6ක සමාන ක්ෂේත්රයේ (කැෆේ / ජූස් බාර් ආදී) අත්දැකීම් තිබීම
• නම්‍යශීලී කාලසටහනකට අනුව වැඩ කිරීමට හැකි වීම
• වගකීම් සහිත, සුහදශීලී සහ හොඳ පාරිභෝගික සේවාවක් ලබා දීමට හැකි වීම
📍 සේවා ස්ථානය: කොස්වත්ත (බත්තරමුල්ල)
📲 ඔබගේ CV සහ ජාතික හැඳුනුම්පතේ පිටපතක් WhatsApp මගින් පමණක් යොමු කරන්න : 0773978735
~ Full time and part time job opportunities ~
Passionate about making tasty drinks and delivering great customer service? We’re looking for you!
Requirements:
• Age: between 20 – 35 years
• Education: A/L
• Ability to prepare beverages & snacks following given recipes
• Handle daily store operations efficiently
• Minimum 6 months experience in a similar role (café, juice bar, etc.)
• Flexible with working hours
• Responsible, friendly & good communication/customer service skills
📍 Work Location: Koswatta (Battaramulla)
✨ If you’re energetic, reliable, and passionate about great service — we’d love to meet you!
📲 Send your CV + NIC (ONLY via WhatsApp): 0773978735
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Cafe Worker
Private postRs 35,000 - 45,000Colombo, Restaurant and Cafe Staff44 days
Cafe Worker
Cafe EleganceMEMBERColombo, Restaurant and Cafe Staff20 days
Cafe Worker Battaramulla
wowspicedRs 40,000 - 65,000Colombo, Restaurant and Cafe Staff39 days
Cafe Worker - Colombo 6
THE BUTTER CREAMMEMBERColombo, Restaurant and Cafe Staff10 days