රැකියා ඇබෑර්තු
අලුතින් ආරම්භ කරන කැෆේ / ජූස් බාර් එකක් සදහා සේවකයන් අවශ්‍යයි
සුදුසුකම්:
• වයස: අවුරුදු 20 - 35 අතර
• අධ්‍යාපනය: උසස් පෙළ
• දී ඇති වට්ටෝරු අනුගමනය කරමින් පාන වර්ග සහ කෙටි ආහාර පිළියෙළ කිරීමට හැකිවීම
• දෛනික මෙහෙයුම් කාර්යක්ෂමව හසුරුවන්න හැකිවීම
• අවම වශයෙන් මාස 6 ක අදාළ සේවා පළපුරුද්ද (උදා: කැෆේ, ජූස් බාර්, ආදිය)
• මිත්‍රශීලී වීම සහ හොඳ සන්නිවේදන සහ පාරිභෝගික සේවා කුසලතා
සේවා ස්ථානය: කොස්වත්ත (බත්තරමුල්ල)
ඔබ ජවසම්පන්න, විශ්වාසදායක සහ විශිෂ්ට සේවාවක් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නේ නම් - අපි ඔබව හමුවීමට කැමතියි!
ඔබගේ CV එක 0773978735 ට WhatsApp හරහා පමණක් එවන්න
Job Vacancy
We need staff for a newly opening Cafe / Juice Bar
Requirements:
• Age: between 20 – 35 years
• Education : A/L
• Prepare beverages and snacks following given recipes
• Handle daily store operations efficiently
• Minimum 6 months of related work experience (e.g. café, juice bar, etc.)
• Responsible, friendly, and good communication & customer service skills
Work location : Koswatta (Battaramulla)
If you’re energetic, reliable, and passionate about great service — we’d love to meet you!
Send your CV ONLY via WhatsApp to 0773978735