CAFE SUPERVISOR
ඉහත තනතුර සඳහා අවු: 45 ට වැඩි අය අවශ්‍යයයි. කොටුව, බොරැල්ල, මාළඹේ සහ කඩුවෙල පිහිටි කැෆේවල සේවයට අවශ්‍යයයි. ආකර්ෂණීය ඉහළ වැටුපක් සාකච්ඡා කරගත හැක. අයදුම්පත් සඳහා: info.srisanro@gmail.com දූරකථන ඇමතීම් සඳහා සතියේ දිනවල පමණක් උදේ 9.30 ත් සවස 4.00 ත් අතර පමණයි. දූ.අං: 070 636 7090