★ කබානා රෙස්ටුරන්ට් දෙමහල් ගොඩනැගිල්ලකි.
★ පිටබැද්දර නගරයට මීටර් 600 ක් පමණි.
★ දෙනියාය - අකුරැස්ස ප්රධාන මාර්ගයට මුහුණලා ඇත.
★ සියලු පහසුකම්වලින් සමන්විතයි.
★ සින්නක්කර ඔප්පු
★ ඉඩමේ ප්රමාණය පර්චස් 17.5 කි.
★ පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.