(G/188)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කටුබැද්ද හංදියේ ම පිහිටි ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර්චස් 16 යි.
◼️ අඩි 40 පුළුල් ප්‍රවේශ මාර්ගය.
◼️ කටුබැද්ද බණ්ඩාරනායක මාවතට මුහුණලා ඇත.
◼️ කටුබැද්ද හංදියට 150 m පමණි.
◼️කටුබැද්ද ඇවිදින මංතීරුව හා උද්‍යානය ට 500 m පමණි.
◼️ මොරටුව විශ්ව විද්‍යාලයට 1 km පමණි.
⭕ නිවස
▪️ මෙම නිවස නිදන කාමර 9 ක් හා නාන කාමර 3 කින් පමණ සමන්විත විශාල නිවසක් වන අතර ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ලෙස භාවිතා කළ හැක.
✅ කටුබැද්ද හංදිය පෙනෙන දුරින් ඇති බැවින් ව්‍යාපාරයකට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඔබේ අවශ්‍යතාවය මත ගොඩනැගිල්ලේ වෙනස්කම් සිදු කර භාවිතා කළ හැක.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ ව්‍යාපාරික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ ජලය, විදුලිය
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩියක් තුළ පිවිසිය හැක.
✅ හිමිකරුවන් විදේශගත පදිංචියට යාමට අදහස් කරන බැවින් ඉක්මන් ගැනුම්කරුවෙකු බලාපොරොත්තු වේ.
⭕⭕⭕ මිල රුපියල් ලක්ෂ 900/= කි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි.)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡