පොඩි හදිස්සියක් නිසයි මේ price එකට දෙන්නෙ.ඉක්මනින් ගන්න කෙනෙකුට වාසි.අලුත්ම ටයර් එක්ක හැමදේම වැඩ.මුලුන්ම ගන්න කෙනෙක්ට gift එකකුත් තියෙනවා බයිසිකල් එකට අවශ්‍ය.ඉක්මනින් කතා කරන්න මිලදීගන්න.