මවුන්ටන් වර්ගයේ බයිසිකලයකි.
හොදම තත්වයේ පවතී
වෑකඩ, පානදුර.
මිලදී ගත හැකී අය පමණක් කතා කරන්න
මිල 16000/-
මිල ගණන් සාකච්චා කර ගත හැක.