A/L ව්‍යාපාර අධ්‍යයනය (Business Studies) සිංහල මාධ්‍ය 2027 / 2028 A/L සිසුන් සඳහා 📚 තනි (Individual) හා කුඩා කණ්ඩායම් (Small Group) පන්ති ✅ සම්පූර්ණ විෂය නිර්දේශය ක්‍රමානුකූලව ආවරණය කිරීම ✅ සරල හා අවබෝධාත්මක ඉගැන්වීම් ක්‍රම ✅ අතීත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පුනරීක්ෂණ ✅ සතිපතා ඇගයීම් හා ප්‍රගති පරීක්ෂණ ✅ විශිෂ්ට ප්‍රතිඵල සඳහා නිවැරදි මඟපෙන්වීම 👨🏫 මෙහෙයවීම: සම්පත් කංකානම්ගේ 📍 පන්ති පැවැත්වෙන ප්‍රදේශ හා අවට ප්‍රදේශ ගාල්ල | බෙලිගහ | කරාපිටිය | ලබුදුව | තලගහ | නාරාවල | ඕවිලාන | වඳුරඹ | කටබුරාව | පින්නදූව | කුරුඳුගහ | අක්මීමන | බටදූව 📞 විමසීම් හා ලියාපදිංචිය "අදම එකතු වී ඔබගේ A/L සිහිනය සැබෑ කරගන්න!"