Join our small group / individual classes tailored for students in grades 6 to 8 ! 📚
Cambridge and Local Syllabus
📍Panadura
* Whether following the Local or London syllabus, we offer engaging sessions in English for Business Studies / Commerce for the new syllabus.📖
* Can be conducted online as per the transportation inabilities.💻🛜
* Students are provided with personalized attention to ensure academic success and a deeper understanding of the subject. Enroll now to empower your child's learning journey! 🌟
🎓Conducted by an Experienced Teacher, a BBA (Hons) Undergraduate of the University of Colombo.👩🏻🎓
ඉංග්‍රිසි මාධ්‍යයෙන් ව්‍යාපාර අධ්‍යනය පන්ති 6/7/8 ශ්‍රේණි සදහා.📝
කේම්බ්‍රිජ්(Cambridge) සහ රජයේ(Local) සිලබස්.
📍පානදුර
* ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජාත්‍යන්තර සහ රජයේ පාසල් සිසුන් හට කුඩා හෝ තනි පංති.📚
* ප්‍රවාහන අපහසුතා අනුව මාර්ගගතවද (online) පැවැත්විය හැක.💻🛜
* සෑම සිසුවකු සදහාම අවදානය ලබා දී එකිනෙකාට වෙනස්, ඔවුන්ට ගැලපෙන ආකාරයට ඉගැන්වීම් සිදු කරනු ලබයි.✅
🎓පලපුරුදුළත් කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂික සිසුවියක් විසින් මෙහෙයවනු ලබයි 👩🏻🎓