සමාගම් ලියාපදිංචිය ඉක්මනින් සහ සරලව
******************************************
දෙස් විදෙස් සමාගම් 11,000 කට වඩා ලියාපදිංචි කර ඇති අප ආයතනය සමාගම් ලියාපදිංචි කිරීමේ ප්‍රමුඛයා ලෙස වසර ගණනාවක් පාරිභෝගික විශ්වාසය දිනා ඇති, සමාගම් ලියාපදිංචි කිරීමේ ආයතනයේ අනුමත ලියාපදිංචි අප ආයතනය, සමාගම් ලියාපදිංචි කාර්යාලය සමඟ ඍජුව කටයුතු කරන බැවින් පහත සඳහන් පියවර 2 හරහා පමණක් සරලව ලියාපදිංචි කර ගත හැක,
1) යෝජිත සමාගමේ නම කෙටි පණිවිඩයක් (Whatsapp) හරහා සපයන්න
2) සමාගමේ හා අධ්‍යක්ෂවරුන්ගේ ලිපිනය සපයන්න,
එපමණයි.
###########################################################################################################
අප සමග සමාගමක් ලියාපදිංචි කරන ඔබට ලැබෙන විශේෂ ප්රතිලාභ
###########################################################################################################
$ පැය 24 පුරා කඩිනම් පාරිභෝගික සුහදශීලී සේවාව සහ රජයේ නිවාඩු දින වල පවා සේවා සපයාගත හැකි එකම ආයතන වීම
$ පහසු ගෙවීමේ ක්‍රමය මත සමාගම ලියාපදිංචි කර ගත හැක
$ වරලත් ගණකාධිකාරීවරුන් හා විගණකවරුන් යටතේ ලියාපදිංචිය සිදුවීම
$ අඩුම ගාස්තුවක් යටතේ (සැඟවුණු ගාස්තු රහිතව) සමාගම් ලියාපදිංචි කරන ආයතනය වීම
$ ඕනෑම ව්‍යාපාර කටයුත්තක් කිරීමට හැකි වන පරිදි හා පසුව තවත් අධ්යක්ෂවරුන් ඇතුළත් කිරීමට හැකිවන පරිදි ලියාපදිංචි කටයුතු කරගතහැකි වීම
$ ව්‍යාපාර ලියාපදිංචි කරගෙන යන අතරතුර එකවූ ගාස්තුව කිසිවිටෙක සංශෝධනය (ඉහළ දැමීම) කිරීමට කටයුතු නොකිරීම
$ සමාගම් ලියාපදිංචියෙන් පසු ඔවුන්ව අපගේ දත්ත පද්ධතියට ඇතුලත් කර, සමාගම් ලියාපදිංචි කිරීමේ හා අදායම් දෙපාර්තමේන්තුවේ සමාගමට බලපාන නීතිරීති හා නිවේදන අඛණ්ඩව ඔබට දැනුම් දීම
$ ලියාපදිංචියෙන් පසුව සමාගමට ආවේණික ප්‍රමිතිගත ගනුදෙනු වලට අදාළ ලිපිගොනු පිළියෙලකර ගැනීමට අවශ්‍ය මුද්‍රණ අවශ්‍යතා ඉටු කරදීම
Letterheads/ Visiting Cards / Invoices / Payment Vouchers/ Receipt Books/ Envelopes / LOGO / Company Profile etc.
$ ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ඍජුව කටයුතු කරන බැවින් ලියාපදිංචියෙන් පසු බදු සම්බන්ධ ගැටළු වලට උපදෙස් දීම
$ බැංකු ගිණුම් විවෘත කරදීම (බැංකුවල ගොස් රස්තියාදු නොවී අපගේ බැංකු නිලධාරියා ඔබ නිවසටම පැමිණ ගිණුම් විවෘත කරදීම)
$ ගිණුම් කටයුතු හා විගණන කටයුතු අප ආයතනය හරහාද සිදු කර ගැනීමට අවස්ථාව ලැබීම
$ CUSTOM / EXPORT / BARCODE/ EPF/ ETF/ TENDER/ CIDA ( ICTAD ) ලියාපදිංචි කටයුතු ද අප හරහා කරගත හැකිවීම
$ ආනයන/ අපනයන බලපත්‍ර ලබා ගැනීම සඳහා අප ආයතනයේ නිෂ්කාශන (Clearing & Forwarding) නියෝජිත වරයෙකුගේ සහය ලබා ගත හැකිවීම
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


