🎖️️ විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න.🏆️
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතන ජාලයක් වන Power Hands Holdings වන අපි සේවා විශිෂ්ටයින් රටට බිහි කල අභිමානවත් සමාගමකි. පවර්හෑන්ඩ්ස් ඔබේ අනාගත බලාපොරොත්තු හා අභිලාෂයන් ජයගැනීමට එක්වන්න.
✅ රැකියා ඇබෑර්තු ( Age 24 - 45)
▪️ Recruitment Development Manager (බඳවාගැනීම් ප්‍රවර්ධන කළමණාකරු)
▪️ Business Development Manager (අලෙවි ප්‍රවර්ධන කළමණාකරු)
▪️ Sales Manager (අලෙවි කළමනාකරු)
▪️ Sales Executive (අලෙවි ව්ධායකයින්)
එන්න අප හා සම්බන්ද වන්න...
🧑🎓 සුදුසුකම් :
▪️ අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
▪️අලෙවිකරන ශාකා සමග පැමිනීමේ හැකියාව
▪️මානව සම්පත් කළමණාකරනය, සමාජීය සබඳතා හා කාර්යයාල නීතිරීති පිළිබඳ දැනුම
▪️පරිඝනක හා තොරතුරු තාක්ෂණය පිලිබඳ දැනුම
▪️Microsoft Excell, Word හා Power point පිළිබඳ දැනුම
▪️සමාජ මාධ්‍ය හැසිරවීමේ හැකියාව
▪️ ඉලක්ක හඹා යෑම
▪️ විශිෂ්ට සේවාදායක සබඳතා
▪️ පරිපූර්ණ විශ්ලේෂණාත්මක කුසළතා
▪️ කැපවීමෙන් යුත්, ශක්තිමත් උනන්දුව අඩු නොවන ධනාත්මක ආකල්පයෙන් යුත් පෞරුෂයක්
▪️ සන්නිවේදන කුසලතා
▪️ අදාල අධ්‍යාපනික සහ වෘත්තී සුදුසුකම් හෝ ඔබ සතු ඔනෑම විශේෂ හැකියාවන් සහ කුසලතා
▪️ විකුණුම්, අලෙවිකරණ, රක්ෂණ, බැංකු සහ මූල්‍ය කශේත්රයන්හී පළපුරුද්ද විශේෂ සුදුසු කමක් වේ.
ඔබගේ CV එක එවන්න
Whatsapp / Call Now :-
0767603016 / 0766369 699