🚍 Coaster & Rosa Buses for Hire with Reliable Service
Looking for a comfortable, safe, and fully equipped transport service for your tours, staff transportation, events, or special occasions?
We provide high-quality buses on a rental basis at reasonable rates, together with experienced and disciplined drivers to suit your travel needs.
🔵 29-Seater Coaster Bus
📅 Manufactured Year: 2016
📅 Registered Year: 2023
💰 Rate per 1 km: Rs. 160
⛰️ For hill country areas: Rs. 170
🔵 33-Seater Rosa Bus
📅 Manufactured Year: 2025
📅 Registered Year: 2025
💰 Rate per 1 km: Rs. 180
⛰️ For hill country areas: Rs. 190
🌟 Both buses are equipped with the following facilities
✔ Air Conditioning (A/C)
✔ Cool Box
✔ Comfortable Seating
✔ Clean and Well-Maintained Interior
✔ Experienced and Well-Disciplined Drivers
📍 Journeys start from Colombo suburban areas.
📍 No additional charges for multi-day trips if accommodation and meals are provided for the driver.
📍 Ideal for group tours, staff transportation, events, and special travel requirements.
📞 For Reservations & Inquiries
🚍 විශ්වාසනීය සේවාවක් සමඟ කොස්ටර් හා රෝසා බස් රථ කුලියට
ඔබගේ සංචාර, කාර්ය මණ්ඩල ප්‍රවාහන සේවා, උත්සව හෝ විශේෂ අවස්ථා සඳහා සුවපහසු, ආරක්ෂිත සහ සම්පූර්ණ පහසුකම් සහිත ප්‍රවාහන සේවාවක් සොයනවාද?
අප විසින් අත්දැකීම් සහිත විනයගරුක රියදුරන් සමඟ උසස් තත්ත්වයේ බස් රථ ඔබගේ අවශ්‍යතාවයට අනුව සාධාරණ මිලකට කුලී පදනම මත ලබා දේ.
🔵 29 සිට් කොස්ටර් බස් රථය
📅 නිෂ්පාදිත වර්ෂය : 2016
📅 ලියාපදිංචි වර්ෂය : 2023
💰 1 km සඳහා ගාස්තුව : Rs. 160
⛰️ කඳුරට ප්‍රදේශ සඳහා : Rs. 170
🔵 33 සිට් රෝසා බස් රථය
📅 නිෂ්පාදිත වර්ෂය : 2025
📅 ලියාපදිංචි වර්ෂය : 2025
💰 1 km සඳහා ගාස්තුව : Rs. 180
⛰️ කඳුරට ප්‍රදේශ සඳහා : Rs. 190
🌟 බස් රථ දෙකම පහත පහසුකම් වලින් සමන්විත වේ
✔ වායුසමනය (A/C)
✔ කූල් බොක්ස්
✔ සුවපහසු ආසන
✔ පිරිසිදු හා හොඳින් නඩත්තු කරන ලද අභ්‍යන්තරය
✔ පළපුරුදු හා විනයගරුක රියදුරන්
📍 ගමන් ආරම්භය කොළඹට තදාසන්න ප්‍රදේශයන් වලිනි.
📍 දිනකට වඩා වැඩි ගමන් සඳහා රියදුරුට නවාතැන් හා ආහාර ලබා දෙනු ලැබේ නම් අමතර ගාස්තු අය නොකෙරේ.
📍 සමූහ සංචාර, කාර්ය මණ්ඩල ප්‍රවාහන සේවා, උත්සව සහ විශේෂ ගමන් සඳහා ඉතා සුදුසුය.
📞 වෙන්කරවා ගැනීම් සඳහා අමතන්න
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



