🚌 Bus Drivers - Wattala
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සඳහා Bus Drivers බදවා ගැනේ.
රැකියා වගකීම් :
• පාසල් සිසුන්ගේ ප්‍රවාහන සේවාව සැපයීම.
• පාසලේ විශේෂ අවස්ථා (තරඟ / උත්සව) සඳහා රියදුරු සේවාව ලබාදීම.
• ආරක්ෂිතව සහ වගකීමෙන් රිය පැදවීම.
📍 Location: Wattala
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා – 0774791038