Bungalow Sell In Gampola
දෙස් විදෙස් ආකර්ෂණීය ඇති සුන්දර ගම්පොල ප්රදේශයෙන්
මෙම බංගලාව විකිණීමට.
Two Family Bedroom With attached Bathroom & Balcony
Two Bedroom & Common Bathroom
Living
Dining
Kitchen
Servant/ drivers separate room with attached bathroom.
Mini Swimming pool අඩි 12 * 8
පර්චස් 92 ක ඉඩම.
ගම්පොල නගරයට 7 Km.
නිරවුල් මයිම් , ගේට්ටු දමා ඇත.
නිරවුල් අයිතිය සින්නකර ඔප්පු.
ප්රාදේශීය සභා අනුමත පිඹුරුපත්.
View point එකක් තියෙන ලස්සන ලොකෙශන් එකක්.
විදෙස්ගත වීමක් හේතුවෙන් මෙම බංගලාව කඩිනමින් විකිණීමට.
මිල ලක්ෂ 650 යි. | 65 million
දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමඟ මිල ගණන් සාකච්ඡා කල හැක.
ගැණුම්කරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරේ.
KK-4448