Hasty White tooth powder
"Celebrate Your Smile"
බුලත් කහට යවන්න විශේෂයි Hasty White tooth powder
💖දත් වල තියෙන සියළුම කහට හා මැලියම් ඉක්මණින් ඉවත් කර කට නැවුම්ව තබන දත් කුඩු වර්ගයකි Hasty White tooth powder.
💥බුලත් විට කන අයගේ ඇති දැඩි මැලියම් පවා දිනපතා දෙවතාවක් එක දිගට සතියක් භාවිතා කිරීම මගින් ඉවත් වී යයි.. 🚨(විට කන අයටම විශේෂයෙන් නිපදවා ඇත.)
💥කිවුල් කහට, කෝපි කහට, සිගරට් කහට, දත්වල දුර්වර්ණ වීම්, දත් වල මැලියම්, කටින් දුගද හැමීම ඇතුළු සියළුම දේවල් වලට මෙය දිනපතා එක් වතාවක් (රාත්‍රියට) පමණක් භවිතා කිරීම මගින් ප්‍රථිපල ලබාගත හැක.
💥100g අඩංගු Hasty White tooth powder බෝතලයක්ම රුපියල් 1,400ක් පමණයි. ඩිලිවරි ගාස්තු නොමැත.
✨අඩංගු ද්‍රව්‍ය:
වයිට්නින් පවුඩර්, අරලු, කුරුදු, පුෂ්පකර, කරාබු නැටි, ගම්මිරිස්, ඉගුරු, මූණමල් පොතු, වන්ඩු කපුරු
✨භාවිතා කරන ආකාරය:
මෙහි ඇති දත්කුඩු ගෙන දත් බුරුසුවකින් හොදට, කහට වැඩියෙන් ඇති තැන් වැඩිපුර මදින්න.
බුලත් කන අයෙක්නම් දවසට දෙවරක්, බුලත් නොකන අයෙක්නම් දවසට එක සැරයක් මදින්න.
(මෙය භාවිතා කරන අතරතුර සාමාන්‍ය දන්තාලේප භාවිතා කරාටද ගැටළුවක් නැත.)
😃ඔබට ඇණවුම් කිරීමට අවශ්‍ය නම්
✅නම:
✅ලිපිනය:
✅දුරකථන අංකය:
අප වෙත එවන්න...
🚚සම්පූර්ණ මුදලම 1,400ක් පමණි. ඩිලිවරි දිවයිනේ ඕනෑම තැනකට නොමිලේ.
Hasty White tooth powder
"Celebrate Your Smile"
☎මීට අමතරව දැන ගන්න යමක් තිබේනම් විමසන්න ?