Original Bulgarian Wood Surface Planer / Jointer Machine එකක් විකිණීමට ඇත.
- Make: Bulgarian
- Motor: 3 HP, Three Phase - Heavy Duty
- Condition: Used. දැනට පාවිච්චි කරන්නේ නෑ. මලකඩ තියෙනවා. Minor service එකකින් වැඩ කරගන්න පුළුවන්.
- Type: Surface Planer / Jointer
- Table: Cast Iron, Heavy Body
- Location: Moratuwa (Item currently in Bentara,Iduruwa)
- විකුණන්න හේතුව: Workshop එක වහන නිසා
විශේෂ: 3 Phase 3HP නිසා ලොකු ලී කුට්ටි පවා ගාන්න පුළුවන්. වඩු වැඩ වලට කියාපු මැෂින් එකක්. For Industrial / Workshop Use Only.
වැදගත්:
1. Buyer විසින්ම Transport & Labour arrange කරගත යුතුයි. Pickup Only.
2. Inspection welcome.
3. මිල: රු. 1500000 (Negotiable)