Bulb CCTV Camera
CCTV BULB CAMERA NIGHT FUNCTION/128GB SD CARD SUPPORT
LIMITED STOCK AVAILABLE 😍❤️
ORDER HURRY❤️
Island wide free dilivery wity 6 month camera to camera warrenty 2880/=
location - RATNAPURA / KURUNAGALA
කැමරා එකේ විස්තර :-
ගෙදර ආරක්ෂාව එක CCTV කැමරාවකින් ඔබට බලාගන්න පුලුවනි. ෆෝන් එකෙන් හැමදේම කරගන්න පුලුවනි. පොඩි අය ඉන්න ගෙවල්වලට, පොඩි කඩ-සාප්පු වලට, කැශියර් එක ලගට. වයර් අදින්න ඕනෙ නෑ. DVR ඕනෙ නෑ, සවිකර ගන්න හරිම ලේසියි.කැමරා 2/3 කින් කරනදේ එකම කැමරාවකින් කරන්න පුළුවන්.
ෆෝන් එකෙන් බලන්න පුලුවනි
ෆෝන් එකෙන් කතා කරන දේ අහන්න පුලුවනි
ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතා කරන්න පුලුවනි
ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි
O කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි
නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි
මාසෙකට අමතර ගාස්තු නෑ
කව්රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා
රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනි.
සිදු වන දේ බලාගැනීමට, සිදු වු දේ නැවත බැලීමට ද, ඒ අවට කතා බහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි (කතාබහ හුවමාරුව / voice record)
Motion detector මගින් කැමති නම් sensor auto දැල්වීමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි... එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්.
Island Wide Cash On Delivery
(වැඩ කරන දවස් දෙකක් ඇතුලත ඔබෙ අතට😊)
එකට whatsapp හෝ messenger messege කරන්න.
ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්.ඇවිල්ල ගන්නත් පුලුවන්
නිකන් නෙමෙයි ඒවන්නේ,💯මොනා හරි ප්රශ්නයක් තියෙනවනම් item එකේ අපි වගකියනවා💯💯
👍
6 month COMPANY warranty❤️
අපි විතරයි මෙහෙම warranty දෙන්නේ😊 මොකද අපේ item ORIGINAL/GENUINE/SEALED PACK එන්නේ😊❤️
වැඩි විස්තර වීඩියෝ ඕනි නම් Whatsap msg එකක්ක් දාන්න😊😊
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!