📍 බුලත්කොහුපිටිය – නගරයට මීටර් 750
✔දේදුගල පාරේ නිවසක්
✔ ප්රධාන කාපට් පාරට මුහුණලා
✔ වාණිජ හෝ පදිංචි වාසයට ඉතා සුදුසු ස්ථානයක්
ස්වභාවිකව උස, ජල ගැලීම නොමැති, වටිනා 32 පර්ච් ඉඩමක් සමඟ පදිංචි වීමට සුදුසු කාමර 4ක නිවසක් විකිණීමට ඇත. නිශ්ශබ්ද, ආරක්ෂිත සහ හොඳ පරිසරයක පිහිටා ඇත.
✨ ස්ථානයේ වාසි
✔බුලත්කොහුපිටිය නගරයට මීටර් 750 (walking Distance)
✔යක්කැල්ල පාසලට 1 Km
✔පෙර පාසල අසල්වැසිව
අනාගත වාණිජ වටිනාකම ඇති ප්රදේශය
🏠 නිවසේ විස්තර
✔කාමර 4
✔විසිත්ත කාමරය
✔කුස්සිය
✔නාන කාමරය
✔සේවක වැසිකිළිය
✔ගරාජ් සහ ගේට්ටුව
✔නල ජලය, විදුලිය, ෆයිබර් ඉන්ටර්නෙට්
✔අලුතින් පින්තාරු කර ඇත
📌 ඉඩමේ වටිනාකම සඳහා ඉතා සුදුසු දේපලකි
📌 පවුල් වාසය / ව්යාපාරික ස්ථානයක් / ආයෝජනයක් ලෙස ඉතා සුදුසුයි
💰 මිල: රු. 14,900,000 (මිල සංශෝධනය කළ හැක)