ඓතිහාසික අනුරාධපුර නගරයේ මනරම් පරිසරයක පිහිටි ඉඩම හා ගොඩනැගිල්ල විකිණීමට
*යාපනය පාරට මුහුණලා සංචාරක ආකර්ෂණය දිනූ ඓතිහාසික පූජා නගරයට ආසන්නයේ පිහිටි
*නල ජලය හා තෙකලා විදුලි හා දුරකතන පහසුකම් සහිත
*මනරම් වෙල් යායකින් සහ ඇලකින් මායිම් වූ
*රජයේ අනුමැතිය ලත් නිකේතනයක් සඳහා ඉදිකරමින් පවතින වර්ග අඩි 7566 ක් වූ තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත පර්චස් 123.20 ක ඉඩම
*නිරවුල් ඔප්පු හා හිමිකම් සහිත
*වාණිජමය වැඩි වටිනාකමකින් යුතු දේපල මිලදී ගැනීම සඳහා අප අමතන්න
Land and building for sale in a picturesque setting in the historic city of Anuradhapura
*Facing the Jaffna road and close to the historic Puja town which has won tourist attraction
*With piped water and three-phase electricity and telephone facilities
*Bounded by a beautiful paddy field and a canal
* 123.2 perch Land Consisting of a 7566 sq. ft. three storied building under construction for a government approved resort
*With clear deeds and titles
*Contact us to buy this commercial real estate